“පුරහඳ කඵවර” චිත‍්‍රපටයේ වාරණයට දස වසරයි

Posted: December 16, 2010 in කලාව

“පුරහද කඵවර” චිත‍්‍රපටයේ වාරණයට දස වසරක් සපිරිම නිමිත්තෙන් චිත‍්‍රපටයේ තිර රචනය, විචාර ලිපි, වාරණය හා අධිකරණ ක‍්‍රියාවලිය පිළිබඳ තොරතුරු සහ ශ්‍රේෂඨාධිකරන නඩු තීන්දුව ඇතුලත්  “පුරහද කඵවර” පොත එළි දැක්වීම.

“රාජ්‍ය සහ කලාව”
දේශණය : ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන

කොළඹ බෞද්ධාලෝක මාවතේ  ජාතික චිත‍්‍රපට සංස්ථා සිනමා ශාලාවට දෙසැම්බර් 23 වෙනිදා සවස 6.00 ට ඔබත් එන්න.
එදින  “පුරහද කඵවර”  චිත‍්‍රපටයේ ඉංග‍්‍රිසි උප සිරස සහිත නව පිටපතද ප‍්‍රදර්ශණය කිරීමට නියමිතය.

Advertisements
Comments
  1. මම ඔබගේ බ්ලොගය කියෙවා.එය ඉතාම විශිශ්ටයි……………………
    මමත් ඔන්න මගේ බ්ලොගයක් දියත් කලා………….ඉතින් මගේ බ්ලොග් එකට පොඩි publicity පාරක් දෙන්න මම මගේ ලිපිනය මෙහි සටහන් කරන්නම්.ඔයාලත් ගිහින් බලන්න.තව මගේ fan කෙනෙක් වෙන්නත් අමතක කරන්න එපා.එහි පහල තියෙන Button එක click කරන්න.
    ස්තුතියි සහෝ……………
    ලිපිනය:- http://nadeesh22.blogspot.com/

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s