සා පිපාසෙයන් මැල වී
දූලි වලාවෙන් නැහැ වී
ගිනි ගත් හිරුගෙන් සරණක් පතනා
පුංචි පැටව් දුටුවා
රුදුරු ගිනි වරැසා මැදින්
වියෝවෙන් සයින් දැවෙමින්
කටු කම්බි හත් පොටක
සෙනෙෙහ සුවද සෙවු
මහා සෙනග දුටුවා
(කුමාරි කුමාරගමගේ
නො ඇසු කන් වලට කවි පොතෙන්)
සා පිපාසෙයන් මැල වී
දූලි වලාවෙන් නැහැ වී
ගිනි ගත් හිරුගෙන් සරණක් පතනා
පුංචි පැටව් දුටුවා
රුදුරු ගිනි වරැසා මැදින්
වියෝවෙන් සයින් දැවෙමින්
කටු කම්බි හත් පොටක
සෙනෙෙහ සුවද සෙවු
මහා සෙනග දුටුවා
(කුමාරි කුමාරගමගේ
නො ඇසු කන් වලට කවි පොතෙන්)