Lanka e News ගිනිබත් කිරීම සහ අපගේ ශ්‍රේෂ්ඨ සිංහල ශිෂ්ඨාචාරය

Posted: January 31, 2011 in දේශපාලන

Lanka e Nws ට එල්ලවූ ම්ලේච්ජ ප‍්‍රහාරය හෙලාදකිමු…..

අප මේ පසුකරමින් සිටින්නේ අපගේ ශ්‍රේෂ්ඨ සිංහල ශීෂ්ඨාචාරයේ ස්වර්ණතම යුගයයි . මාධ්‍යවේදීන්ගේ ඔලූ කටු කුඩුවී යන ලෙස වෙඩි තබා ඝාතනය කිරීමෙන්, මාධ්‍යවේදීන් අතුරුදන් කිරීමෙන්, මාධ්‍යවේදීන්ට පහර දී ඔවුන්ගේ දෙපා තුනට හතරට කඩා දැමීමෙන් සහ මාධ්‍ය ආයතන සම්පූර්ණයෙන්ම ගිනිබත් කරදැමීමෙන් අපගේ ශ්‍රේෂ්ඨ සිංහල ශිෂ්ඨාචාරයේ උරුමය සහ අභිමානය එහි වර්තමාන ආරක්ෂකයින් විසින් අන් කිසිකලක නොවු විරූ ලෙස පරමත්වයට නන්වමින් සිටියි. ඈත ගම්වල දිළිදු දෙමාපියන්ට දාව උපන් “වීරෝදාර රණවිරුවන්” දිවිපුදා ගොඩනැගීමට දායක වු  අපගේ ගේ‍්‍රෂ්ඨ සිංහල ශිෂ්ඨාචාරයේ වර්තමාන ස්වර්ණමය යුගය මෙවැන්නකි.

ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිනි තබා සම්පූර්ණයෙන් විනාශ කිරීමට එරෙහිව මාධ්‍ය සංවිධාන එකතතුව විසින් සංවිධානය කරනු ලබන උද්ඝෝෂණයක් හෙට(01) දහවල් 12.00 ට කොළඹ ලිප්ටන් වටරවුමේ දී පැවැත්වේ.

Advertisements
Comments
  1. යෝධයා says:

    ඔයා මාරයි නේ එතකොට ඔය සිද්ධියට සම්බන්ධයන් නැති මිනිස්සු සිංහල නෙවීද?

    ඔහොම දෙයක් ‍කලොත් ඒ සිංහලයෙක්ද?

    මචෝ… දෙයක් කියන්න කලින් පොඩ්ඩක් හිතල බලපන් කාගෙන්වත් අහගත්ත පලියට ලියන්න හදන්න එපා…

    උම්බ මානසික රෝගියෙක්…

  2. […] වන අතර බියොන්ඩ් ෆ්‍රේම්, බුවා, නොවැම්බර් ව්‍යාපාරය සහ ඇට මැස්සා යන බ්ලොග් කරුවන් විසින් […]

  3. […] වන අතර බියොන්ඩ් ෆ්‍රේම්, බුවා, නොවැම්බර් ව්‍යාපාරය සහ ඇට මැස්සා යන බ්ලොග් කරුවන් විසින් […]

  4. මෛත්‍රිපාල සිරිසේන says:

    ලංකා ඊ නිවුස් ගිණි තිබ්බෙත් මුස්ලිම් අන්තවාදීන් තමයි බොලව්. බුර්කාවෙන් හංග ගෙන තමයි පැට්‍රල් කෑන් එක ගෙනාවේ.

  5. […] විසින්ම වන අතර බියොන්ඩ් ෆ්‍රේම්,  නොවැම්බර් ව්‍යාපාරය සහ ඇට මැස්සා යන බ්ලොග් කරුවන් විසින් […]

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s