‘අවුරුද්දට පොතක් තෑගි දෙන්න’ පොත් දැක්ම හා සිනමා උළෙල මතුගමදී

Posted: April 7, 2011 in ක‍්‍රියාකාරකම්

පොත පත කියවන බුද්ධිමක් සමාජයක් බිහි කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන කියවීම ප‍්‍රවර්ධන ව්‍යාපාරය විසින් ‘අවුරුද්දට පොතක් තෑගි දෙන්න’ යන තේමාවෙන් වැඩසටහනක් සංවිධානය කර තිබේ.

මේ නිමිත්තෙන් විශේෂ පොත් දැක්මක් අපේ‍්‍රල් 9, 10, 11, 12 දිනවල මකුගම, අගලවත්ත පාරේ, අංක 220 දරණ තැන විවෘත වන සංස්කෘති ආයතනයේදී පැවැත්වේ. (එයිට්කන් ස්පෙන්ස් ගාමන්ට් අසල) තෝරා ගත් පොත් සඳහා 40% දක්වා වට්ටම් පිරිනැමේ.

එසේ ම, විභූතිභූෂණ බන්ධෝපාධ්‍යාය විසින් රචනා කරන ලද මාවකේ ගීතය, අපූගේ ලෝතය හා අපරාජිත ජීවිතයක් යන නවකතා ඇසුරින් විශ්ව සම්මානනීය ඉන්දීය සිනමාකරුවකු වූ සත්‍යජිත් රායි විසින් නිර්මානය කරන ලද චිත‍්‍රපට තුන පිළිවෙලින් අපේ‍්‍රල් 9, 10, 11 දිනවල සවස 3.00ට ප‍්‍රදර්ශනය කෙරේ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s