කටුනායක නිදහස් වෙළද කලාපයේ කම්කරුවන්ගේ අරගලයට අපගේ සහෝදරත්වය… තම අරගලය වෙනුවෙන් දිවි පිදූ රොෂේන් ජානක සොයුරාට අපගේ ආචාරය…

Posted: June 2, 2011 in ක‍්‍රියාකාරකම්

මෙහි පලවන්නේ අද සවස කටුනායක මංසන්දියේ පැවති උද්ඝෝෂනයේ දී අපේ කැමරා ඇසට හසුකරගත් අවස්ථා කිහියකි.

Advertisements
Comments
  1. podiappuhami says:

    මෙය අවසානයේ ජනතා විමුක්ති පෙරමුනේ තවත් මිනිස් බිල්ලක් ගෑනීමක් ලෙස අනිවාර්යයෙන්ම සෑලකිය යුතුය…..රජයට විරුද්ධව පසුගිය කාලයේ සිදුවූ උද්ඝොශන වලදී මියගිය තරුණයන්ගේ වයස ඔබලා විමසා තිබෙනවාද? ඔවුන් සෑම විටම අවුරුදු 25 ට අඩුවීම පුදුම සහගතය…උද්ඝොෂණ එන්න පෙර මීඩියා වලින් කෑගහන එවුන් අවුරුදු 35 ඉක්මවූ පප්පලාය…ඒ එකෙක් වත් උද්ඝෝෂණ වල දී මෑරෙන්නේ නෑත…මෑරෙන්නේ කවදාවත් දෑකලා නෑති බොහොම පොඩි ” චූ කොල්ලන්ය” …උන් කිසිම හයක් හතරක් දන්නේ නෑති ගේමට බෑස්සාම ත්‍රිල් එක නිසා ලොක්කන් විසින් ඉදිරියට යවා විහින් මෑරුම් කව්වන උන්ය…ගෙවල් දොරවල්, දරු පවුල් ඉන්නේ උද්ඝොෂකයන්ට පමනක් නොව පොලිස් නිළධාරින්ට ද ඈත..ඔවුන් මියගිය විට ඒ පවුල් ද අනාථ වෙති…ඒ මිනිසුන් මියගිය විට ඔය ජේ.වී.පී. බල්ලන් සොයා ගන්නවත් බෑරිය…පොලිසිය කරපු වෑඩේ වෑරදිය..දෑන් එය තෑලෙන යකඩයක් වී ඈත..නමුත් උද්ඝොෂණයක දී හෝ වෙනයම් දේක දී හෝ පොලිසියට ගල් ගසන්නේ අහවල් කාරියකටක ද? ලන්කාවේ උද්ඝෝෂණයක් ඕනෑම තෑනක පවත්වා මීඩියා වලින් ලොකු ප්‍රසිද්ධියක් දුන්නොත් ඒ හොඳටම ඈතිය…එහෙත් ජෙප්පෝ මිනියක් කොහොම හරි මරා ගනි..උදාහරණ ලෙස ලිප්ටන් වට රවුමේ ජෙප්පන් ද , කොන්ඩයන් ද, කාන්තා සමිති ද , මෙකී නොකී සෑවොම උද්ඝෝෂණ කරති…නමුත් පොලීසියට ගෑසුවා යයි අපි නොදිටිමු…නොඈසුවෙමු…නමුත් බිල්ලක් ඕන වුනාම පොලිසියට ගල් ගසති…නෑත්තම් කොල්ලුපිටිය හන්දියෙන් ඉදිරියට පෙලපාළි මෙහෙයවති…පොලිසි වල ඉන්නෙත් ජීවිත වලට ආස , රෑකියා වලට ආස පිරිස් ය….කොහේවත් නෑති උද්ඝෝෂණ වල අතේ වෙපන් එකක් තියාගෙන තම දිවි පුදන්න ඔවුන්ට උවමනා නෑත…රොශේන් යනු උද්ඝොෂණ වලට හිටපු කොල්ලෙක් නොවේ.උද්ඝෝෂණ මග හෑර ගෙදර යන්න ගිය කොල්ලෙකි…තමන්ගේ ඉහල නිළධාරියාට ඈහෑක් පොට්ට වෙන්න ගල් ගෑසූ විට තමන්ගේ ඔලුව බේරගන්න ගල් ගෑසූ එකාත් නොගෑසූ එකාත් වෙන් කර කර ඉන්න අතේ ආයුධයක් ඈති අයෙක් සිත සිතා ඉන්නේ නෑත..( මම ඒ පොලිස් නිලධාරිය විනි නම් මම ද සමහර විට ඒ දෙය කරනු ඈත…) මේ සරල සත්ය හෑමොඅම දනිති…ජෙප්පෝ පාවිච්චි කලේ එයය…මේ බල්ලන් සෑමදා මෙලෙස මිනී බා ගත්හ..හෙට ද කරනු ඈත…තොපි ඔච්චර ජනතාවට ආදරේ නම්, විජිත හේරත්, අනුර කුමාර, ලාල් කාන්ත, වසන්ත සමරසින්හ,හඳුනෙත්ති, බිමල් රත්නායක..නම් ගොඩක් ඈත…එකෙක් ජනතාව වෙනුවෙන් මෑරිලා පෙන්නපියව් …!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s