බූට්ස් Boots

Posted: July 14, 2011 in කලාව

“ලාංකිකයන් වන අප අද පශ්චාත් යුධ අවධියකට පිවිස සිටිමු ?
යුද්ධය අවසන්ය.
නමුත් යුද්ධය සැබෑ ලෙසම අවසන්ද?
ජයග‍්‍රහනය සමරන්නන් සහ ඔටුනු පළදින්නන් – එයට අවසානයක් නොමැත ….
යුද්ධය සමගින් ස්වකීය පරමාදර්ශ සහ ආචාර ධර්ම සුන්බුන් අතර වියැකී ගොසිනි.
සහජීවනය, ….. සාමය
මේවා දෝංකාර දෙන වචන පමණක්ද?
අප විවිධත්වය පිළිනොගන්නා තාක් ……..
සාමය …….? ”

 

 

 

 

කුසල් ගුණසේකර

Still life painting  අදින්න ද්‍රව්‍ය සම්පින්ඩණය කරද්දී  යුද්ධය කියන තේමාව හැඟවෙන්න මං බූට් එකක් ඒකට එකතු කළා
විවිධ රසයන් විදින්න අපි කවුරුත් කැමති නිසා ( මම එහෙම හිතනවා ) එහෙම නිශ්චිත සංඛේතාර්ථයක් හැඟවෙන විවිධ වස්තූන් ගොනු කරද්දී තමාගේ දෘෂ්‍යමය අවකාශයෙන් වැඩ කිරීමේ සීමාව පටු වෙනවා කියලා හිතුනා.
මට මතක ඇති කාලේ මුලින්ම සපත්තුව දාපු දවසේ එදා එකේ පාට, ඇවිදින කොට ඇහුණු ශබිද, ස්පර්ශයේ දී දැනුණු රිදීම් ඔක්කොම එක්ක අද දක්වා අපි දාපු, දැකපු සපත්තු වල හැඩයන් ඒවා තෝරා ගැනීමේදී ඒකට අනික බලපාන ආකාරය ආදි විවිධාකාර ගැඟීම් වල රූප මගේ Latest ම Design වලට එකතු කළා. හැබැයි මේවා කඬේකින් අරන් දාන්න බැරි වේවී. ඒ වුනත් මේවා දිහා බළලා ඊළඟ අඩිය තියෙන කොට බලන්නාගේ Movement එකට මොනවා හරි වේවි.

BULLETS INSTALLATIONS


VAFA 9 වන ඇලූම්නි(Alumni) ප‍්‍රදර්ශනය 2009 ඔක්තෝබර් සහ නොවැම්බර් මාසයන් හි VAFA කලාගාරයෙහි පැවැත්විණි.  මෙහි පලවන්නේ ඒ සදහා කුසල් ගුණසේකර ඉදිරිපත් කල නිර්මාණ වලින් සමහරකි.

Advertisements
Comments
  1. rahu says:

    බම්බු “විවිධත්වය”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s