දකුණේ සහ උතුරේ මාධ්‍ය සංවිධාන යාපනය නගරයේදී උද්ඝෝෂණය කරයි…..

Posted: August 17, 2011 in ක‍්‍රියාකාරකම්
උදයන් පුවත්පතේ ප‍්‍රවෘත්ති කර්තෘ ඥාණසුන්දරම් කුශනාදන් මහතාට එල්ල කල ම්ලේච්ජ ප‍්‍රහාරයට විරෝධය පාමින් දකුණේ සහ උතුරේ මාධ්‍ය සංවිධාන, වෘතීය සමිති, සිවිල් සමාජ හා බහු ජන සංවිධාන ක‍්‍රියාකාරිකයන් ගේ දායකත්වයෙන් ඊයේ (16) දහවල් යාපනය නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්විනි. මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කරන ලද්දේ  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසිනි. 
මෙම උද්ඝෝෂණය සඳහා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් වන සුරේෂ් ප්‍රෙමචන්ද්‍රන්,එස්.ශ්‍රීදරන් සහ ඊ සරවනභවන්, මෙන්ම හිටපු මන්ත්‍රීවරුන් වන එස්. ගජේන්ද්‍රන් සහ එම්.කේ. සිවාජිලිංගම් ද සහභාගී වී සිටියේ ය.
මෙම උද්ඝෝෂණයේදී අප කැමරා ඇසට හසුකරගත් අවස්ථා කිහිපයකි මේ. මෙහි වීඩියෝ දර්ශන අප හැකි ඉක්මනින් මෙහි පළ කරමු.
  

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s