Home
අපි ගැන
නොවැම්බර් ව්‍යාපාරය
Stay updated via RSS
Latest Posts
Off Marks
හීන් සැරයට වඩා ලොකු (පොඩි) කතාවක්
වෙබ් අඩවි වාරණයට එරෙහිව අරගල කරමු ….. නව මං සොයමු…
මල්ලිකා….
මමත් ගැහැණියක්
ඉන්ජා (බල්ලා)
ලෝක සාම දිනයේදී අපි “පිහි” ප්‍රදර්ශනය කරමු
ඔහුට දැන් කතාකළ නොහැක…
සයිබර් කෙටි චිත‍්‍රපට උළෙල
සයිබර් කෙටි චිත‍්‍රපට උළෙල
Categories
අග්නීමා
(5)
ඉතිහාස
(15)
ක්‍රියාකාරකම්
(30)
කලාව
(12)
කවි
(13)
දේශපාලන
(13)
විචාර
(1)
සම්මුක සාකච්ඡා
(2)
Archive for the ‘විචාර’ Category
ආදරයේ සහ වෛරයේ ස්වරූප
Posted: September 12, 2011 in
විචාර
0
(per)versions of love & hate
වර්තමානයේ අපි ජීවත් වෙන්නේ ධනවාදයේ එක්තරා සුවිශේෂී යුගයක. අපට මේ යුගයේ දකින්නට ලැබෙන්නේ ලෝකය පුරා පැතිරුන සමාගම් ජාලයක් විසින් කෙරෙන ජනමනස මෙහෙයවීමක්. කොමියුනිස්ට් පරමාදර්ශවල බිඳවැටීම, රටට ඇති ආදරය ප‍්‍රකාශ කරමින් එම රටවල බලයට පත් නායකයන් අවසාන වශයෙන් විනාශකාරී අයබවට පත්වීම, පච්චා කෙටීම හා සිරුර සිදුරු කිරීම වැනි විලාසිතා වර්තමාන තරුණයන් අතර ජනප‍්‍රිය වීම, විවිධ ජීවන විලාසයන්ටත් විවිධ ජනවර්ගවලටත් ගරු කිරීමට අද දවසේ කෙරෙන අවධාරණය කිරීම්, මානව හිමිකම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනස් වෙනස් සමාජ සන්දර්භ තේරුම් ගැනෙන වෙනස් ආකාරය වැනි පුළුල් පරාසයක විහිදෙන මාතෘකා ගණනාවක් මේ පොත සාකච්ජාවට ලක් කරන්නේ එවා ආදරයේ සහ වෛරයේ ස්වරූප ලෙස සැලකිල්ලට ගැනීමෙනුයි.
මෙලෙස පශ්චාත් නූතන ලෝකයේ ආදරයේ සහ වෛරයේ ස්වරූප පිළිබඳව පසු භාගයේ දී සාකව්ජා කරන මේ පොත ආරම්භවන්නේ නූතන ලෝකයේ ආදරය පිළිබඳ සංවාදයකිනුයි. මේ එහිදී සාකච්ජාවට ගැනෙන ප‍්‍රශ්න කිහිපයක්.
දැඩි ලෙස ආදරයෙන් පසු වන විට අපි අපේ ආදරයට ලක්වන කෙනා සමඟ එක් වීම නිරතුරුව මඟ හරින්නේ ඇයි?
අපි හැමවිටම ලබා ගත නොහැකි වූ ආදරයක් පිලිබඳවම දුක් වෙමින් පසු වන්නේ ඇයි?
අපි බොහෝ විට අපි ආදරය කරන දේ විනාශ කරන්නේ ඇයි?
මෙවන් කාරණා ගණනාවක් පිළිබඳ සාකච්ජාව මේ පොත අරඹන්නේ දේශපාලන ලෝකයේ සිදුවීම්, වර්තමාන දාර්ශනික සංවාද මෙන්ම ජනප‍්‍රිය චිත‍්‍රපට, නවකතා, කෙටිකතා සහ පුරාණෝකිතිද ඇසුරු කර ගනිමිනුයි.
ආදරයේ සහ වෛරයේ ස්වරූප
Sinhala translation of (per)versions of love & hate by Renata Salecl
පරිවර්තනය – නිශාන්ත කුලරත්න
සංහිඳ ප‍්‍රකාශනයක්
Share this:
Twitter
Facebook
Like this:
Like
Loading...
Follow
Following
නොවැම්බර් ව්‍යාපාරය
Sign me up
Already have a WordPress.com account?
Log in now.
නොවැම්බර් ව්‍යාපාරය
Customize
Follow
Following
Sign up
Log in
Report this content
View site in Reader
Manage subscriptions
Collapse this bar
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website
%d
bloggers like this: