0
කුරුලෑව තනි ගිනි කන්ද සේ
උඹේ මුහුණේ කැළැල් නැසුමට
පෙරුම් පුරලා පුයර ලතු ගා
යටගිය දවසක යටගිය පැල්ලම්
සිදුරු වී ගිය තැලී ඇද වුණ
ලප පිරුණු අතීතයේ නටඹුන්

කටුස්සෝ
උඹට මතකද
සද්දන්ත අලි ඇතුන්
උඹට පැරදිච්ච කතාවක්
සොඬ අකුලා
කන්තල ද වාලධිය
දෙපරන්දෙ ගන්වා
පැරද පසුබැස ගිය
කතාවක්
අමතකත් ඇති
මයෙ හිතේ …….?
මොකද ඒ
කතාවක්
කතාවක් නැතිවම දවසක
ඇවිත් සිටියේ ඇතු දොරකඩ
දළ දෙක ම මැදගෙන
ගහට ගහටා දුහුවිල්ල
කවද හරි දවසක
හීන්සැරයට වඩා
මහා ලොකු කතාවක්
ලියන්නට සිතා සිටි
මගේ පොඩි කාමරේ
පාගලා දානකොට
බුත්සරණත් දමනය වුණා
හිස පහත් කර දණ නමාගෙන
කටුස්සන් වගේ
විසිවෙලා වැටෙන කොට
හුනෙක්වත් නැති වුණා
අපේ හයියට
ඉතිපීසෝවත් කියා ගන්නට
ඉස්සර
අලි ගොම්බෙට්ටක් තරම්වත් කල්
අල්ලලා නොහිටි එක පුදුමද ?
දන්ත ධාතුවත්
කරේ ගහගෙන
මේ දැන් රහත් වුණු සේ
වඩින කොට
කටුස්සෙකුගේ කරේ
රත්තරන් බඳින එක ගැන
සිනා නොගියා නම් තමයි පුදුම ය.
– ලක්‍ෂාන් මධුරංග වික‍්‍රමරත්න –
CYBER SHORT FILM FESTIVAL
Mallika
අධ්‍යක්ෂණය – අලෝක් නෙයික්
චිත්‍රපටය නැරබීමට අපගේ Blogspot අඩවියට මෙතැනින් පිවිසෙන්න>>>http://novembermovement2005.blogspot.com
CYBER SHORT FILM FESTIVAL
සමලිංගිකයන්ගේ සහ සංක්‍රාන්ති ලිංගිකයන්ගේ මානුෂීය මානව අයිතීන් වෙනුවෙන් ……
I am a woman too
අධ්‍යක්ෂණය – වී. රමනාතන්
චිත්‍රපටය නැරබීමට අපගේ Blogspot අඩවියට මෙතැනින් පිවිසෙන්න>>>http://novembermovement2005.blogspot.com
CYBER SHORT FILM FESTIVAL
inja (dog)
අධ්‍යක්ෂණය – ස්ටීව් පැස්වොල්ස්කි
යටත්විජිතකරණය වෙතට හෙලු තියුණු සහ ප්‍රබල සිනමාත්මක බැල්මක්
චිත්‍රපටය නැරබීමට අපගේ Blogspot අඩවියට මෙතැනින් පිවිසෙන්න>>>http://novembermovement2005.blogspot.com
CYBER SHORT FILM FESTIVAL
අද ලෝක සාම දිනයයි. ඉතිං සාමය පතන සැමදෙනා වෙනුවන්, ලාංකීය සමාජය තුළ නිදන්ව පවතින වාර්ගික කෝපය සහ වෛරය පිළිබඳ දෙමළ තරුණ සිනමා කරුවෙකුගේ සිනමා අත්දැකීමක් අපි අද බෙදාගන්න හිතුව.
KNIVES
අධ්‍යක්ෂණය – ජේ. පී. ජේ. ආනන්දරමනන්
චිත්‍රපටය නැරබීමට අපගේ Blogspot අඩවියට මෙතැනින් පිවිසෙන්න>>>http://novembermovement2005.blogspot.com
CYBER SHORT FILM FESTIVAL
භීෂණයක අදුරුම අත්දැකීම්ක්….
He can’t talk now
අධ්‍යක්ෂණය – ප‍්‍රියන්ත කළුආරච්චි
චිත්‍රපටය නැරබීමට අපගේ Blogspot අඩවියට මෙතැනින් පිවිසෙන්න>>>http://novembermovement2005.blogspot.com
CYBER SHORT FILM FESTIVAL
The Ball
අධ්‍යක්ෂණය – ප‍්‍රියන්ත කළුආරච්චි
චිත්‍රපටය නැරබීමට අපගේ Blogspot අඩවියට මෙතැනින් පිවිසෙන්න>>>http://novembermovement2005.blogspot.com