“උදයන්” ප‍්‍රවෘත්ති කර්තෘට සිදු කළ ම්ලේච්ජ ප‍්‍රහාරය හෙළා දකිමු

Posted: August 2, 2011 in ක‍්‍රියාකාරකම්
උදයන් පුවත්පතේ ප‍්‍රවෘත්ති කර්තෘ ඥාණසුන්දරම් කුශනාදන් මහතාට එල්ල කල ම්ලේච්ජ ප‍්‍රහාරයට විරෝධය පෑම සහ ඒ පිළිබද සිදුකරන පොලිස් පරීක්ෂණ කඩිනම් කිරීමට ආණ්ඩුවට බලකරමින් අද දහවල් 12ට ලිප්ටන් වටරවුමේදී පැවති උද්ඝෝෂණයේ දී අප කැමරා ඇසට හසුවූ අවස්ථා කිහිපයකි මේ. මෙම උද්ඝෝෂණය සංවිධානය කරණ ලද්දේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසිනි. 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s